කතා කරන ටොම් පූසව ඔයාල දන්නව නේද ? මුලින් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් විදියට ආපු මෙයා දැන් ඔයාලගෙ පරිගණකයෙනුත් සෙල්ලම් දම්මවන්න පුළුවන්. මෙයා කරන්නෙ අපි කියන දේ අහන් ඉදල ආපහු ඒකම කියන එක. ඔව් ඉතින් ඒකට මයික් එකක් නම් ඕන තමයි. Razz
නමුත් මේක මාර ජොලි වැඩක්.. මතක ඇතිනෙ මෙයා ගැන සැම්සුන්ග් ඇඩ් එකක් ටීවි එකේ ගියා.. මම කියනවට වඩා හොඳයි ඔයාල අරන්ම බලන්න. [5MB]


Download Tom Cat 1#
Download Tom Cat 2#

0 comments:

Post a Comment

 
Top